Colombo Today Local NewsCovid 19

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි එක් අයෙක් ඒ අතර වෙති.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2838 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් 13 දෙනෙකු අද (05)දින සුවය ලැබීමත් සමග, සුවය ලැබූ සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 290 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday

“අගමැතිට ඕන විදිට ETCA අත්සන් කරන්න දෙන්නෑ“ – ශ්‍රීලනිපය නිළ විරෝධය දක්වයි

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday

කැලණි විහාරයට හොරු පනී.. මිලකළ නොහැකි පෞරාණික බඩු තොගයක් පැහැරගනී…

colombotoday

ධීවර සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

Admin