Colombo Today Local News

කොමඩියකදී සුද්දෝදනගෙ කොලුවා කියූ නතාෂා නිදහස්

ස්ටෑන්ඩප් කොමඩියකදී ‘සුද්දෝදනගෙ කොලුවා’ යැයි සඳහන් කිරීමෙන් බුදුන්ට අපහාස කළා යැයි බලංගොඩ කස්සප හිමි ප්‍රමුඛ පිරිසක් විසින් නඩු පවරා තිබූ නතාෂා එදිරිසූරිය අද (19) දින අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

”නතාෂා අත්අඩංගුවට ගැනීමේදී ‘බුදුන්ට අපහාස කළ කත’ යැයි ප්‍රවෘත්ති පළකරමින් ඇය වරදකාරියක ලෙස හුවා දැක්වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇගේ නිර්දෝශීභාවය වෙනුවෙන්ද එබඳුම කාලයක් ලබාදී මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කරනු ඇත්දැයි අපි බලා සිටිමු.” යයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස පවසයි. 

Related posts

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

හාල් ගණන් ගියේ හම්බන්තොට වරායේ ණය බර නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි.. කළුපටි බැඳ මන්ත්‍රීවරු විරෝධයේ !

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday