යහපාලනය කියලා හතර පස් දෙනෙක් පෙන්නුවට වැඩක් නැහැ. ජනතාව බලාපොරොත්තු වුන දේවල්, අප වේදිකාවල කියපු දේවල් සිද්ද වෙලා නැහැ. රටේ දුෂණය අඩු වෙලා නැහැ. නිතිය සෑම දෙනාටම එකම විදිහට කිරියාත්මක වෙනවාද යන්නත් අපිට දැන් ප්රශ්නයක්. රජයට බැරිනම් බෑ කියල රජය පිළිගන්න ඕනී. රාජපක්ෂලාට විරුද්ධව අපි වේදිකාවල කෑ ගහපු දේවල් ඔප්පු කරන්න බැරි වුනොත් වේදිකාවල කියපු දේවල් පිලිබදව සමාව ගන්න අපිට සිද්ද වෙනවා.