Colombo Today Local News

කැසිනෝ ප්‍රවර්ධනයට සනී ලියොන් එනවා, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඉල්ලනවා, සමලිංගිකයන් ලියුම් ලියනවා, හිමියනි රතන වනගත වුණිද ඔබ (Video)

කැසිනෝ ප්‍රවර්ධනය සදහා කාම නිලියක් වන සනී ලියෝන් ගෙන්වන්නට යද්දී, ගණිකා වෘත්තිය නීති ගත කරන්නැයි බල කරමින් ප්‍රසිද්ධියේ සටන් වදින සංවිධාන බිහිවෙද්දී, සමලිංගිකයන් පිළිගන්නැයි ඉල්ලීම් කරද්දී ජනවාරි 8 බල පෙරළියට මැදිහත් වූ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වනවාසී වීදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විමසනවා. කොළඹදී පැවති මාධ්‍ය හවක් අමතමින් ඔහු මේ අදහස් පල කළේය.

Related posts

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

Admin

සීමාවන්ට යටත්ව 01 වැනිදා රට විවෘත කිරීමේ සුදානමක්

colombotoday

කුඩු රොෂාන්ගේ මිලියන 55ක දේපොළ පොලිස් භාරයට ගනී

Admin

වන විනාශ සිදුවීමේ අවදානමක් ඇති ප්‍රදේශවලට STF කඳවුරු

colombotoday

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday