Colombo Today Local News

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට එරෙහිව සියලුම ප්‍රවාහන සංගම් සමග ඒකාබද්ධව රටපුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

ඇතැම් විට මෙම විරෝධතා ව්‍යාපාරය දැවැන්ත වැඩ වර්ජනයක් දක්වා ගමන් කරනු ඇති බවද ඒ මහතා පැවැසීය.

රජය විසින් ඉන්ධන මිල අඩු කර එහි වාසිය ජනතාවට ලබා ගැනීමට ඉඩ නොදී කාබන් බද්දක් පනවා ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවද හෙතෙම කීවේය.

Related posts

වියළි කාලගුණයෙන් හානිවූ ගොවිබිම්, අක්කර 50,000ක් දක්වා ඉහළට

Admin

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

colombotoday

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday