Colombo Today Local NewsCovid 19

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13)දින රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කර ඇති බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය තහවුරු කරනවා.

එහි වැඩ වසන මවගේ සුවදුක් බැලීම සඳහා හිමිනමකගේ මවක් පසුගිය 02දා කටුනායක සිට පැමිණ පැයක් පමණ එහි ගත කර පිටව ගොස් තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම මවට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධානයට ලක්කර තිබෙනවා.

හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම් වල නිරත පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස නිරෝධායනට ලක් කර ඇත.

Related posts

රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයාත් කෝවිඩ් මාරයා බිලි ගනී

colombotoday

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday