Colombo Today Local News

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට ස්වල්ප මොහොතක පෙර  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් මෙම දැනුම් දීම සිදු කරන ලදී. විනාඩි 20 කට වැඩි කාලයක් අමාත්‍යවරයා කවුන්සිලය ඇමතූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග්‍රහය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

https://www.facebook.com/NewsfirstSL/videos/197548084827089/

Related posts

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

colombotoday

වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

colombotoday

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

චීන ෂි යෑන් 6 නෞකාවට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර දී නැහැ – ඇමති අලි සබ්‍රි කියයි

Admin