Colombo Today Local News

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට ස්වල්ප මොහොතක පෙර  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් මෙම දැනුම් දීම සිදු කරන ලදී. විනාඩි 20 කට වැඩි කාලයක් අමාත්‍යවරයා කවුන්සිලය ඇමතූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග්‍රහය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

https://www.facebook.com/NewsfirstSL/videos/197548084827089/

Related posts

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත යෝජනාවලිය සාකච්ඡාවට අද මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි

Admin

නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමේ

colombotoday

හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රි සිවාජිලිංගම් අත්අඩංගුවට

colombotoday

වී නිශ්පාදනය 46%කින් පහත වැටේ… පසුගිය දශකයේ අඩුම වී නිෂ්පාදනය 2017 වසරේ

colombotoday