Colombo Today Local News

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරගත් බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා අස්වනවාද නැද්ද යන්න මේ වන විටත් තීරණයක් ගෙන නැති බවට වාර්තා වන අතර, ජනපති හා අගමැතිවරයාගේ එකගත්වය මත ඔහුව ධුරයෙන් පහකිරිම සිදුකල යුතුය.

Related posts

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

colombotoday

ස්කොට්ලන්ත සංචාරය නිම කර ජනාධිපති යළි දිවයිනට

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

colombotoday

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

colombotoday

විදෙස් සංචාරකයින් ගෙන්වීමේදී සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම ගැන යළි සලකා බැලිය යුතුයි. – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

colombotoday