Colombo Today Local News

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

ශ්‍රී ලංකාව වෙනුවෙන් රාවණා – 1 නමින් නැනෝ තාක්ෂණය සහිත චන්ද්‍රිකාවක් නිපදවා , අභ්‍යවකාශ ගත කළ ශ්‍රී ලාංකික විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා ඊයේ (26දා) දින රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.

එහිදී රැස්ව සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ විද්‍යාඥ තරිඳු දයාරත්න මහතා.

“මට අයතනයේ අවසර නොමැතිව අදහස් ප්‍රකාශ කරන්න අවසර නැහැ . මේ චන්ද්‍රිකාව නිෂ්පාදනය කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. මේක කොළඹ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක්.

 මට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.

අපි  තව වසර 05 ක් තුළ ශ්‍රී ලංකාවේ දී චන්ද්‍රිකාවක් නිපදවා, ශ්‍රී ලංකාවෙදිම අභ්‍යවකාශ ගත කිරීමට බලාපොරොත්තු වෙනවා”

Related posts

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

දේශීය කිරිපිටි වැඩිවන මිල මෙන්න

colombotoday

රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්

colombotoday

කාර්මික සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආධාරයක්

colombotoday

යුද, නාවික නිල ඇදුම් රෙදි සමඟ ලුණුගලදී මුස්ලිම් අයෙක් අත්අඩංගුවට

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin