World

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා මියගොස් ඇති බව වාර්තා වේ. ඒ වසර 07ක් පුරා ප්‍රංශ හමුදාව විසින් සිදුකළ
මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන් බවයි එරට ආරක්ෂක ඇමති ෆ්ලොරන්ස් පාර්ලී නිවේදනය කර සිටියේ.

Abdelmalek Droukdel නම් මෙම ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකු මාලී හිදී සැඟව සිටියදී ප්‍රංශ හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී මරා දැමීමට හැකිව තිබේ.

මෙම මෙහෙයුමට හෙලිකොප්ටර් යානා ඇතුළු සංග්‍රාමික භාටයින් යොදා ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී ප්‍රංශ හමුදාවන්ට බුද්ධි තොරතුරු ලබාදීම සහ ගුවන් නිරීක්ෂණ සහය අමෙරිකාව විසින් ලබාදුන් බවයි ප්‍රංශ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

Related posts

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වාර්තාගත ලෙස ඉහළ ගිහින්

colombotoday

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානව ගුවන්ගත වෙයි

colombotoday

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

colombotoday

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

colombotoday