Uncategorized

අය-වැය ඡන්ද විමසීම අප්‍රේල් 04 දා

2019 වසරේ ඉදිරිපත් කිරීමට යෝජිත අයවැය සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 04 දා පැවැත්වෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

අයවැයි මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව අයවැය විවාදය මාසයක පමණ කාලයක් පැවැත්වෙනු ඇත.

මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ රාජ්‍ය ආදායම දළ දේශීය නිශ්පාදිතයන් 17%කට වඩා වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි. 

Related posts

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

Listen up: 3 Canadian fashion podcasts you should hear

colombotoday

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

colombotoday

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

colombotoday

පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

colombotoday

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ අද රැස්වෙති

colombotoday