2019 ජනාධිපත්වරණය සඳහා ඉදිරිපත් වෙන පියාගේ අඩිපාරේ යන අපේක්ෂකයෙක් සඳහා වියදම් කිරීම වෙනුවෙන් ඩොලර් මලු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල වෙතින් ලබාදී ඇති බව වාර්තා වෙනවා.
විශාල ප්‍රමාණයේ ගමන් බෑග්වල (Bagage) ඩොලර් මිටි අසුරා අදාල අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නන්ට ලබාදෙන බවයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වන්නේ.