Colombo Today Local News

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

2015-11-02_092525ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.ඊයේ (01දා) රාත්‍රියේදී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇත්තේ හෘදයාබාධයක් නිසාබවද වාර්තා වෙයි. පක්ෂයේ වාර්තා සඳහන් කළේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි.

Related posts

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

මං ඇවන්ගාඩ් එකෙන් ආධාරයක් නම් ඉල්ලුවා… අල්ලස් ඉල්ලුවේ නෑ – ෆොන්සේකා

colombotoday

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday

හාවාඑළිය ගාඩ් වත්තතේ දී පුද්ගලයෙක් අතුරුදන්

Admin

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday