World

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

කොරෝනා එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සිර බාරයට ගන්නා බව පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙටේ අනතුරු අඟවයි.

“ඔබට එකක් තෝරාගන්න පුළුවන්: එන්නත ලබාගන්න නැතහොත් ඔබව මම සිරගෙට යවනවා” ජාතිය අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එරට මිලියන 110ක් වන ජනගහණයෙන් මේ වනවිට එන්නත් ලබාදී ඇත්තේ 1.95%ක ප්‍රමාණයකට පමණි.

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

Related posts

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක්

colombotoday

යේමන ඇමති මණ්ඩලය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක්

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday