Colombo Today Local News

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

ගාල්ලේ රත්ගම සහ තෙල්වත්ත ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 11ක් සොයා ගෙන තිබේ.

එසේම, ටී 56 ගිනි අවි 2ක් සහ රිවෝල්වර් 2ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

ඒ සමඟම සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පවසයි.

Related posts

අගමැති ආපසු හැරෙයි.. ජනපති යාපනේ නෑගම් යයි !

colombotoday

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

colombotoday

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin