Colombo Today Local News

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

zrgdm2pmහිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා අද පෙරවරුවේ බරපතල වංචා, දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. රක්නා ලංකා ආරක්ෂක සමාගම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු නාවික හමුදාපතිවරයා කොමිසම හමුවට කැදවා ඇතිබව වාර්තා වේ.

Related posts

මහින්ද රාජපක්ෂ ජැක්සන් බලන්න රෝහලට යයි

colombotoday

සිරිපා කරුණා සමය අදින් ඇරඹෙයි

colombotoday

යුගදනවි පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

colombotoday

පරිප්පුත් කාල හමාරයි.. ආනයනික බද්ද අද සිට ඉහළ දමයි

colombotoday