Colombo Today Local News

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

mahinda rajapakshaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා  අද උදෑසන 8.30 ට පමණ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මීට පෙරද විමර්ශන කොමිසම හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

Related posts

IMF දෙන ණයට හිලව් වෙන, ජනතාවගේ බඩට වදින කොන්දේසි 5 මෙන්න !

colombotoday

ඔත්තු දී වෙඩිකෑ තස්ලින්ට පොලිසියෙන් මුදල් පරිත්‍යාගයක්

colombotoday

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

colombotoday

පළාත් කිහිපයකට අද පස්වරුවේත් තද වැසි

colombotoday

ඉතිහාසයේ නොවූවිරූ දෙයක් වෙයි…. උද්ඝෝෂකයන් හමුවට ජනපති යයි !

colombotoday

ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි ගානියා ප‍්‍රැන්සිස් මෙහෙයුමේ රහස් හෙළි වෙයි.

colombotoday