වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විවෘත කිරීම් වලට තමා ආරාධනා කලත් ,කිසිම අවස්ථාවක එතුමාගේ නම සඳහන් නොකරන ලෙසට එතුමාම නියෝග කල බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා .
ඔහු පවසා සිටින්නේ අඩුම තරමේ 7 වෙනි විධායක ජනාධිපති ලෙස හෝ සඳහන් කරන ලෙසට පවසා සිටියද එයද එතුමා නිහතමානීව ප්රතික්ෂේප කල බවයි.
එමෙන්ම සියලූම කැබිනට් පත්රිකා ඔහු විසින් අකුරක් නෑර කියවන බවත් , තමා ජනාධිපතිව සිටි සමයේදී පවා තමන් විසින් එවැන්නක් නොකල බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් එය අගය කරමින් පවසා තිබෙනවා.