Colombo Today Local News

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

army 2566ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත.

මෙම මේජර් ජෙනරාල්වරයා පසුගිය සමයේ ධුරයෙන් ඉවත් කර තිබුණි.

දේශපාලනඥයකුගේ ඥාතියකු වූ මොහුට සහ පවුලේ අයට බ්‍රිතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී තිබූ බවද හෙළි වී ඇත.

වන්නි මෙහෙයුමට කිසිසේත් දායක නොවූ මෙම මේජර් ජෙනරාල්වරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම මේජර් ජෙනරාල්වරයාගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු හමුදා බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

– දිවයින

Related posts

කසල කන්ටේනර් මෙරටට ගෙන්වා සිදු කළ හානියට රුපියල් මිලියන 1600කට අධික වන්දියක් ලංකාව ඉල්ලයි

colombotoday

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday

ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණයයි

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

ඉන්ටවල් ඉවරයි… තනතුරු නැතිව බෑ… මුස්ලිම් ඇමතිලා එන සතියේ යළි දිවුරයි !

colombotoday