Colombo Today Local News

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින්රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇති ලෙසත් රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබා ගැනීම බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකිවූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කරයි.

Related posts

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday

ජනපති සමග ලන්ඩන් ගිය දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday