Colombo Today Local News

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

අද සිට සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර හිමි වේ.

ඒ, සහල් සිල්ලරට අලෙවි කිරීමේදී පැනවු උපරිම මිල පාරිභෝගික සේවා අධිකාරිය සංශෝධනය කිරීමත් සමගයි.

ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් විය.

Related posts

මහ ලේකම්ගේ වැඩ නිසා දකුණේ අයට ලැජ්ජාවක් !

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

බුරවි සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 12 ක නිවාස ඇතුළු ගොඩනැගිලි 2467 කට හානි

colombotoday

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday

මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව පියවර නොගත් නිලධාරියාට දඬුවම් මාරුවක්

colombotoday