Colombo Today Local News

සමන්තුරේ හදිසි වැටලීමක්… පුපුරණ ද්‍රව්‍ය තොගයක් නිවසකින් සොයා ගනී…

සමන්තුරේ සෙල්නල්ග‍්‍රාමය ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් වී ඇත.

අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙකු ද සමන්තුරේ පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

කළුතාවලෙයි ළමා නිවාසයක දරුවන් 23කට කොරෝනා

colombotoday

ආනයනික සහල් වලට 45%ක බද්දක්?

Admin

අධිවේගී බස් රථවල ගමන් කිරීමට අද සිට පෙරගෙවුම් කාඩ් පතක්

Admin