Colombo Today Local NewsCovid 19

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
 
මිය ගොස් ඇත්තේ අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන අතර දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ජාසිංහ මහතා කීය.

Related posts

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

colombotoday

සමාජ ජාලා නැවතත් අවහිර කරයි…

colombotoday