Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හතකට BPL යන්න අවසර

226517.3

බංගලාදේශ් ප්‍රිමියලිග් තරගාවලිය සදහා සහබාගිවිමට ක්‍රීඩකයන් හත් දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවසර ලබා දී තිබෙනවා.

තිලකරත්න දිල්ෂාන්. චාමර කපුගෙදර, තිසර පෙරේරා, සචිත්‍ර සේනානායක, සීක්කුගෙ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයන් මෙම තරගාවලිය සදහා සහබාගි වීමට නියමිතව ඇත.

Related posts

ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්න

colombotoday

ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

colombotoday

එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්!

Admin

රුසියාවට වසර හතරක ක්‍රීඩා තහනමක්

colombotoday

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin