Colombo Today Local News

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

රටට සිදුවීමට ගිය විනාශය වලක්වන්නට තමනට හැකියාව ලැබුණු බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ඇමති ධුරයක් හා කෝටි 50ක මුදලක් ලබදීමට ගත් උත්සාහය හෙලිදරවු කිරීම මගින් මෙම කටයුත්ත තමන් සිදු කලේ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථිවේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

colombotoday

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday