Colombo Today Local News

වැටෙන්න තිබුණු සුන්බුන් උඩු ගුවනේදීම දැවී ගිහින්

ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදට කඩා වැටීමට නියමිතව තිබූ අභ්‍යවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වී ඇතිබව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

ජෙට් යානයක රැදී සිටිමින් මෙම අභ්‍යවකාශ වස්තුව නිරීක්ෂණය කළ ගල්ෆ් පරීක්ෂණ කණ්ඩායම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම්දී ඇත.

එය අනූව wt1190f යනුවෙන් හැඳින්වූ එම අභ්‍යවකාශ වස්තුව මුහුදට නොවැටුණු බව විද්‍යාඥයින් විසින් විශ්වාසය පළ කරයි. කෙසේ වෙතත් ගොඩබිම සිටි නිරීක්ෂකයන්ට එම ආකාශ වස්තුවේ පතිත වීම පිළිබදව කිසිවක් දර්ශණය වී නොමැති බවද වාර්තා වේ.

12208352_1000470243346567_4013055119466816544_n 11988426_1000470316679893_8212510268741121008_n

 

Related posts

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday

“ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් අන්තර් වන්දියක් ඉල්ලනවා..”

colombotoday

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

colombotoday

ඥාණසාර හිමිගේ නඩු විභාගය ඇරඹේ.. තීන්දුව දීමට සූදානම්

colombotoday

හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි වි‍දෙස් ජාතික‍යෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Admin