Colombo Today Local News

“ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආයෝජන ගලාගෙන එනවා. රටට කිරි උතුරනවා” ඉරාන්

iran wickramarathneව්‍යවස්ථා සංශෝධනයෙන් පසු රටට වාසි රැසක් අත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (12) පැවැති මාධ්‍ය හමුවක එක්වෙමින්.

එහිදී හෙතෙම සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු දැනට රටට ගලා එන විදේශ විනිමය තුන් ගුණයකින් වැඩි වෙන බවයි.

රටේ දේශපාලන ස්ථාවරභාවය හේතුවෙන් නව ආයෝජන ශී‍්‍ර ලංකාවට ලැබෙනු ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

Related posts

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

colombotoday

එජාපයට, බැදුම්කර හොරුන්ට කැබිනට්ටුවේදී ජනපතිගෙන් සැර ප්‍රහාරයක්

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

colombotoday

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday