World

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

ලෙබනන් රජයට එරෙහිව එරට ජනතාව විරෝධතාවක නිරත වන බව විදෙස් වාර්තා පවසයි.

විරෝධතාකරුවන් එරට අමාත්‍යවරුන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය සතියේ ඒරට සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු පමණ මිය යාමත් සමග රජයට එරෙහි විරෝධතා උත්සන්න වුණි.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Related posts

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday

සූවස් ඇළේ සිරවුණු නෞකාව ලෝක ආර්ථිකයත් සිර කරන ලකුණු

colombotoday

පුද්ගලයන් 91ක් සමගින් රුසියානු ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 23 ඉක්මවයි

colombotoday

අමෙරිකාව සහ දකුණු කොරියාව නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබයි

Admin