Colombo Today Local News

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

වැල්ලදුරේ පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යා පීඨය තාවකාලිකව අද වසා දැමුණා. ඒ, එම විද්‍යා පීඨයේ සිසු – සිසුවියන් 100 කට ආසන්න පිිරිසක් උදරාබාධයකින් පෙලීම හේතුවෙන්. ගොඩකවෙල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරුන් පැමිණ, අසනීප වූ සිසුන්ට විද්‍යා පීඨය තුළදීම ප‍්‍රතිකාර ලබා දී තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් මෙම සිසුන්ට උදරාබාධ තත්ත්වයක් හට ගන්නට ඇති බවයි සැක පළ කෙරෙන්නේ.

මේ වනවිට රටේ පවතින තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් සිසුන්ට රුවන්පුර අධ්‍යාපන පීඨයේ නේවාසිකාගාරවලින් පිටවන ලෙසයි පාලනාධිකාරිය උපදෙස් ලබා දී ඇත්තේ.

Related posts

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

colombotoday

ඉන්දීය බුද්ධි තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා බුද්ධි අංශයේ පසුබෑමක් ගැන කැබිනට් ප්‍රකාශකගෙන් ඉඟියක්

Admin

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday