පුජ්‍ය අතුරලියේ රතන හිමි සහ අමාත්‍ය චම්පික රණවක මහතා අතර ඇති විරසකය මේ වනවිට කරලියට පැමිණ තිබෙනවා.
චම්පික රණවක මහතාගේ ඉතා සමීපතම මිතුරකුවන අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ විල්පත්තු වන විනාශයට විරුද්ධව රතන හිමිගේ මෙහෙයවීමෙන් පසුගියදා පැවතී උත්ඝෝෂනයද මෙයට කදිම උදාහරණයක් බවයි දේශපාලන ආරංචිමාර්ග මගින් අපට වාර්තාවන්නේ.
මීට ඉහතදී විල්පත්තුවේ වන විනාශයක් සිදුව නැති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඇමතිවරයා රිෂාඩ් බදියුදීන් විසින් විල්පත්තුව අශ්‍රිතව කරන ජනපදකරණයට එරෙහිව කිසිවක් නොකරන ලෙස බොහෝ සංවිධානවලින් ඉල්ලීම් කර තිබුනා.
චම්පික රණවක ඇමතිවරයා විසින් රතන හිමිට මන්ත්‍රීධුරයක් ලබාදීම වැලැක්වීම සදහා කුමන්ත්‍රණය කිරීමේ ප්‍රශ්නයක් මත දෙපල කලක සිට අමනාපව සිටින බවයි තතු දන්නෝ පවසන්නේ.