Colombo Today Local NewsHot News

යහපාලන කැබිනට් හොරු අල්ලන්න විශේෂ විමර්ෂණ කමිටුවක්

Cabinet_5

යහපාලන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් එල්ල වන වංචා දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.

ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ ජනාධිතිවරයාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් අධීක්ෂණය යටතේ එම කමිටුව පත් කෙරෙනු ඇත. මේ අතර ජනාධිපතිවරයා පසුගිය දිනෙක අවධාරණය කර සිටියේ යම් මැති ඇමැතිවරයකුට එරෙහිව යම් දූෂණ අක්‍රමිකතා චෝදනාවක් එල්ල වුවහොත් තරාතිරම නොබලා ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවය.

Related posts

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

රට විවෘත කිරීමේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday