Colombo Today Local News

මෝදර ඩිලාසල් වත්තේ පාතාල ගැටුමක්. අද පාන්දර වෙඩි තබා කපා කොටා දමලා.

මෝදර ඩිලාසල් වත්තේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් අද (2) පාන්දර 1ට පමණ සිදුවී තිබෙන බව වාර්තා වෙනවා.

පාතාල නායකයෙකු වන දාරංග විසින් තවත් පාතාල නායකයෙකු වන සේදවත්තේ සුරංගගේ කණ්ඩායමට වෙඩි තබා කපා කොටා දමා ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇතිවී තිබෙන බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

Related posts

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Admin

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday