Covid 19

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

පානදුර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය 27 හැවරිදි තරුණයා කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බව තහවුරු වී තිබෙනවා.

අදාළ තරුණයා සියදිවි නසාගෙන ඇති අතර පසුව කරන ලස PCR පරීක්ෂණයේ දී ඔහු කොරෝනා අසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා.

මේ අනුව මෙරට වාර්තා වන 22 වන කොරෝනා මරණය මෙය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

රාගම රෝහලේ දෙවැනි වෛද්‍යවරයාත් කෝවිඩ් මාරයා බිලි ගනී

colombotoday

තවත් තහවුරු කල කොරෝනා මරණ 180ක්

colombotoday

කොවිඩ් ආසාදිත 10වන පා. මන්ත්‍රීවරයා අසංක නවරත්න

colombotoday