Colombo Today Local News

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22දා) පාර්ලිමේන්තුවට පැමිණියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ජනපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

Video – breakingnews.lk

Related posts

“මට සුපිරි එන්ජිමක් තියනවා, සුපිරි ඩයිනමෝවක් තියනවා” – සජිත්

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇමෙරිකාව සහය දෙයි

colombotoday