පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර රැස්විය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාත්, සභානායක ලෙස ලක්ෂ්මන් කිරිැල්ල මහතාත් පිළිගන්නා බව කථානායකවරයා සභාවට දන්වා සිටියේය.
විපක්ෂයේ බහුතර කැමැත්ත ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්න බව කථානායකවරයා සභාවට දන්වා සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරෝධය දක්වමින් අදහස් පලකලේය.