Covid 19

බොරැල්ල පොලීසියේ තවත් ආසාදිතයින් 41 ක්

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණ වලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරීන් පොලීසිය තුළ සාමන්‍ය රාජකාරියේ යොදවා ඇතැයි ද , ඔවුන්ගෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ඊයේ කොවිඩ් මරණ 43ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 495ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යයි. අද ආසාදිතයින් 697ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday

වැලිමඩ ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

colombotoday

යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට සංචරණ සීමා.

colombotoday