Colombo Today Local News

බාල වයස්කාර දැරියක පැහැරගත් නඩුව ඉල්ලා අස්කරගනී – ඇමැති රාජිත නිදහස්

Minister Rajitha Senaratne Recieve Notice to appear in court

ඇමති රාජිතගේ පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි පවසමින් එම දැරියගේ දෙමාපියන් ගොනුකර තිබු හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉවත් කරගන ඇති අතර
එම නිසා දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇත.

ඒ අනුව, ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න, බිරිද සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවත්, තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් පවසා ඇත.

 

Related posts

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

වෙසක් පුන් පොහෝදා ඡායා චන්ද්‍රග්‍රහණයක්

colombotoday

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

Admin

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

වී මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට අධික තොගයක් ගබඩාවල

colombotoday

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday