Covid 19

බස්නාහිර පොලිස් නිලධාරීන් 250කට කොරෝනා

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඉන් නිලධාරීන් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර 250 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත බස්නාහිර පළාතේ නිලධාරීන් 317 දෙනෙකු යොමුකර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමුකර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,447කි.

Related posts

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

colombotoday

නව ආසාදිතයින් 2,340ක්

colombotoday

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට

colombotoday

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

colombotoday