Colombo Today Local News

බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් අත්අඩංගුවට

දැනට බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් පොලීසිය විසින් ගල්කිස්සේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හෙරොයින් ජාවාරමින් උපයා ගත් මුදල් ඇයගේ බැංකු ගිණුම් හරහා සංසරණය වී ඇතැයි යන සැකය මතය.

ඇයගේ බැංකු ගිණුම් හරහා පසුගිය වසර තුන තුළ දී රුපියල් මිලියන 310ක් සංසරණය වී ඇති බව පොලීසිය පවසයි.

Related posts

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

Abby and Brittany විවාහ දිවියට

Admin

සජිත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්? යහපාලන නිවාස අමාත්‍යංශයේ වංචා තොග ගණන් හෙලිවේ. කිහිප දෙනෙකු අත්අඩංගුවට..

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

වව්නියාවේදී දෙමළ සහ මුස්ලිම් පිරිසක් ගැටෙයි.. ගුටිකෑ තුනක් රෝහලේ

colombotoday