Colombo Today Local News

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

රණවිරුවන්ට ලබා දිම සදහා සැලසුම්කර ඉදිකළ ගම්මානයක් සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යෘපෘතිය යටතේ මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීමේ සිදුවීමක් පිළිබදව මහසෝන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා හෙළිකරයි.

පුල්මුඩේ අරිසිමලේ ඇතුළු විහාරස්ථාන කිහිපයක පැවත්ම සදහා මෙම දායක රණවිරු ගම්මානය ඉදිකිරීමට සැලසුසම් කර ඇති අතර, ඉඩම්එ ඇති මුස්ලිම් ජාතික පිරිසක් පිට ප්‍රදේශවලින් ගෙනැවිත් එම ගම්පමානයේ දිංචි කර ඇතැයි ඔහු පවසයි.

Related posts

දුරකතනය නොදුන් මව සමග උරණ වූ සිසුවෙක් දිවි නහ ගෙන

colombotoday

හරීන් එන්නත්කරණයට බෑ කියයි

colombotoday

යහපාලන දූෂණ මර්ධන කමිටුව මහජන මුදල් කෝටි තුනකට වැඩි ප්‍රමාණයක් ලබා ගත් බව හෙළිවේ

colombotoday

ඇමති රංගේ බණ්ඩාර වන්නියාගම රක්ෂිතය වනසයි.. ඇමතිගෙන් හා පුතාගෙන් නීතියටත් බලපෑම්

colombotoday

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday

අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා

Admin