Colombo Today Local News

නොවැම්බර් 03ට කලින් Instagram සහ Facebook ගිණුම් අක්‍රීය කලොත් සකර්බර්ග් ගෙන් ඇ.ඩො 20ක්

අමෙරිකානු මැතිවරණයට පෙර Facebook පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට එම සමාගම මුදල් ගෙවීමට සූදානම් බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.

ඒ වැරදි තොරතුරු පැතිරීම නැවැත්වීමට සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව සඳහන්.

අමෙරිකානු මැතිවරණ දිනයට පෙර ඔවුන්ගේ Instagram සහ Facebook ගිණුම් අක්‍රිය කිරීමට ඩොලර් 20 ක මුදලක් ජනතාවට ගෙවීමට සූදානම් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

Related posts

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට එරෙහි පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

ලංකාවට විණයක් වූ නීෂා බිස්වාල්, සැමන්තා පවර් ධුරවලින් ඉවතට

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday