Colombo Today Local News

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන 11.30ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පැමිණයේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කළ බව වාර්තා වෙයි.

Related posts

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday

ලබන 05දා හෙද වර්ජනයක් කරන බවට සමන් රත්නප්‍රිය අනතුරු අඟවයි.

colombotoday

රත්මලානේදී හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

එජාපය ඉටිපන්දම අතට ගනී… නායක රනිල් සමග අද හවස කරන්න යන වැඩේ මෙන්න…

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday