කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.