Colombo Today Local News

දේශපාලනය අර්බුදය නිමා කර නැවතත් රනිල් අගමැති කිරීම ගැන යුරෝපා සංගමය සතුට පළකරයි

ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය සාමාකාමීව හා ප්‍රජානත්වාදීව විසඳා ගැනීම අගය කරන බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“උද්ගත වූ දේශාපලන අර්බුදයකට සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම ශ්‍රී ලංකාව සමග ස්ථ්ර මිත්‍රත්ත්යක් තහවුරු කරමින් අපි අගය කරමු.

ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රික ආයතනයහි ප්‍රතස්ථිතිය පිළිබඳව අපි ප්‍රශංසා කරන අතර ජාතික ප්‍රතිසන්ධානය උදෙසා හා සියලු ශුභ සාධනයන් කෙරෙහි කරනු ලබන ප්‍රයන්තයන් සඳහා තවදුරටත් සහාය ලබාදීමට කැමැත්ත පළකර සිටිමු” යැයි එහි වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

රන්ජන්ගේ හැසිරීම ගැන හිටපු ජනපති කතා කරයි (Video)

colombotoday

නතර කර තිබූ විමධ්‍යගත අරමුදල් මෙවර අයවැයෙන් මන්ත්‍රීවරුන්ට යළි දෙයි

Admin

බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට අවසර

Admin

පෞද්ගලික අංශය හරහා සහල් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම : අබ්දුල්ලා මහරූෆ් රිමාන්ඩ්

colombotoday

පල්ළෙකැලේ කඳවුරෙන් සිරකරුවෙක් පැන යයි

Admin