හිටපු ක්රිකට් ක්රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා අද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඒ අනුව ඔහු ඉදිරි මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට වැඩි ඉඩක් ඇතැයි වාර්තා වෙයි.