Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

සය වසරක සිර දඩුවමක් නියමව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභා කළේය.

ඇප ඉල්ලීම ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් හෝමාගම අධිකරණය ඤාණසාර හිමියන්ට සය වසරකින් ගෙවී යන පරිදි දහනව වසරක සිර දඩුවමක් නියම කළේය.

උන්වහන්සේ මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

colombotoday

කැලණිය, පට්ටිය හංදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

colombotoday

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

ඉඩමක් නැති අයට අගමැතිගෙන් ඉඩමක්

colombotoday