Colombo Today Local News

ජිනීවා සම අනුග්‍රහට ලංකාව බැඳ දැම්මේ මංගල සමරවීරයි. බලපෑම් ආවත් අපි ඉවත් වෙනවා – විමල් වීරවංශ

කැබිනට් මණ්ඩලයේ හෝ එවකට සිටි රාජ්‍ය නායකයාගේ අනුමැතියකින් තොරව නීතිවිරෝධී ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම අනුග්‍රහයට ලංකාව බැඳ දැමුවේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර බව අමාත්‍ය විමල් විරවංශ පවසනවා.

සම අනුග්‍රහය දැක්වීමෙන් අපට අගතියක් මිස සුගතියක් සිදුවී නොමැති බැවින් වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය, ශ්‍රී ලංකා රාජ්‍යයේ කැමැත්ත මත සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කල බවත් ඊට විරුද්ධව බලපෑම් පැමිණියහොත් ඊට මුහුණ දෙන බවත් හෙතෙම පැවසීය.

Related posts

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි අපවත් වෙති.

colombotoday

මිරිහානේදී බස් රථ 2කට ගිනිතැබූ සැකකරුවෙක් සොයා පොලීසිය මහජන සහය පතයි..

colombotoday

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

colombotoday

බිරිඳ සමග ආරවුලට තම නිවසම ගිනි බත් කරලා

Admin

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ වැඩ භාර ගනි.

colombotoday