Colombo Today Local News

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම පිළිබඳ පසුගිය වකවානුවේ වාර්තා වීම හේතුවෙන් එවැනි වංචනික ක්‍රියා වැළැක්වීමට 2014 අංක 3 දරන රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ චක්‍රලේඛය හා 1951 උප්පැන්න මරණ ආඥා පනත බල ගන්වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් නිහාල් චතුර ශ්‍රී විතානගේ මහතා පවසයි.

1951 උප්පැන්න හා මරණ ආඥා පනතේ 27 වැනි වගන්තිය අනුව ඕනෑම අයකුට තම නමත්, අවශ්‍ය නම් වාසගමත් වෙනස් කිරීමට හැකි නමුත්, 2014 අංක 3 චක්‍රලේඛය අනුව ජාතිය වසන් වන පරිදි නම වෙනස් කළ නොහැකි බව පවසන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා නම් වෙනස් කිරීමේ වත්මන් ක්‍රියාදාමය දැඩි අධීක්ෂණයට ලක් කිරීමට පියවර ගනිමින් සිටින බවද අනාවරණය කරයි.

Related posts

බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට

colombotoday

“බන්දුල” මිය යයි

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

පොළොන්නරු පොහොට්ටු නායකත්වය රෝෂාන්ට…. මෛත්‍රී රොෂාන් යටතට !

colombotoday