Colombo Today Local News

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

සීමිත කැබිනට් මණ්ඩලයක් පත් කර රාජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් නැතිව රට හරි මඟට ගෙනවිත් මිලියන 22ක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුතු කරන්නැයි සමඟි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඇමතිවරුන්,රාජ්‍ය ඇමැතිවරුන් පත් වෙන විට පාර්ලිමේන්තුවෙි 225 සතුටු වුවද මිලියන 22ක ජනතාව මත බර පැටවෙන බවද මන්ත්‍රීවරයා කීය.

අවුරුදු දෙකහමාර ඇතුළත ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි යෝජනා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

“මේ රටේ අසාර්ථකම පාලනය රනිල් -මෛත්‍රී පාලනයයි” – අනුර කුමාර

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday