Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ලද දේශනයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ ඔහු එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද පැවසීය.

පාර්ලිමේන්තුව අද අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජපානයේ භුමිකම්පවලින් ශ්‍රී ලාංකිකයින් 200 කට අසන්න පිරිසකට බලපෑම්

colombotoday

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

“කිරිබත් වලට වඩා තෛපොංගල් බත් රසයි.. දැන් ලංකාවටම හිරු පායනවා” – අගමැති

colombotoday

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin